බිමම බලාගෙන නොදැක්ක ගානට

Posted on

යනකොට ඔයා බිමම බලාගෙන
දැක දැකත් නොදැක්ක ගානට
මෙච්චර කාලයක් නැහැයි කිව්ව සැකයක්
එනව මටත් භෞමික අඛන්ඩතාවය ගැන.

බැලුවෙ ඔහොමයි මහින්දත්, කටුනායක පොලව දිහා
ප්ලේන් එකෙන් බහින කොට.
ගෑනු දෙන්නෙක් වදින ෆොටෝ එක දැක්ක ද
රජු පස්ස උඩ දාගෙන බිම බදාගෙන ඉඹින කොට?

පැය ගානක් පුරුදු වෙලා ආපු බදාගැනීමක්ලු ඒක.
අහක බලාගෙන ය‍න එක වගේම:
මොනව බලන්නද නැත්තං ඔච්චරම කිසි හැඩයක් නැති
මඩ වැහි වතුර වැකි පෙගුනු, දූවිලි ගැහුනු රෝයල් මෝල් ටයිල් වල?

ෆේස්බුක් චැට් ඇවිත් විසදනවා ඉතිං අවනඩුව.
දැක්කා තමයි, ඒත්…. කතා කරනව, කරනවමයි
ඊලග පාර. හැදෙන හින්දා නිති
පැලෙන පිපිරෙන තැන් මහ පොල‍ව.

2011-01-28

Advertisements

3 thoughts on “බිමම බලාගෙන නොදැක්ක ගානට

    Ashan said:
    January 29, 2011 at 3:53 am

    රජා​ෙග පස්සට වැදීමත් එක්තරා විදිහකට අාදරය ව​ෙග් තමයි. Good work!

    Ishan said:
    July 20, 2012 at 8:42 am

    so u write in sinhala too!

      Admin responded:
      July 20, 2012 at 10:23 am

      On and off…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s